Showing posts with label Exercises. Show all posts
Showing posts with label Exercises. Show all posts

Saturday, April 04, 2020

Grade 11 Exercises

11 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන පාඩම්වලට අදාළ පැවරුම්වල පටුනක් මෙහි දක්වා ඇත. ඒ තුළින් ඔබට පහසුවෙන් අදාළ පැවරුම් සඳහා ප්‍රවේශවීමේ හැකියාව ඇත.


තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය පාඩම.
01) පැවරුම් අංක 01 
     තොරතුරු පද්ධති - 01 කොටස හා තොරතුරු පද්ධති - 02 කොටස කියවා පිළිතුරු  
     සපයන්න.

02) පැවරුම් අංක 02 
      තොරතුරු පද්ධති පාඩමේ 03 කොටස කියවා පිළිතුරු සපයන්න.
      රචනා ප්‍රශ්ණ
      බහුවරණ ප්‍රශ්න
      
       තොරතුරු පද්ධති පාඩමේ 04 කොටස කියවා පිළිතුරු සපයන්න.

ගැටළු විසඳීම සඳහා ක්‍රමලේඛ නිර්මාණය පාඩම - පුනරීක්ෂණ ගැටළු

(01) ගැටළු විසඳීම සඳහා ක්‍රමලේඛ ලිවීම පාඩමේ ව්‍යාජ කේත කොටස සහ තවත් කොටස් කිහිපයක්
       ආවරණය කරයි.
       බහුවරණ ප්‍රශ්ණ හා පිළිතුර ලිවිය යුතු රචනාමය ප්‍රශ්නවලින්ද යුක්ත වේ.
     click on following link.
    https://tinyurl.com/gataluvisadeema1

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැඳින්වීම - පුනරීක්ෂණ ගැටළු