Sunday, April 05, 2020

Grade 11 Lessons

11 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන පාඩම්වල පටුනක් මෙහි දක්වා ඇත. ඒ තුළින් ඔබට පහසුවෙන් අදාළ පාඩම් කියවීමට හැකියාව ඇත.

තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය පාඩම.
01) තොරතුරු පද්ධති - 01 කොටස 

02) තොරතුරු පද්ධති - 02 කොටස 
03) තොරතුරු පද්ධති - 03 කොටස 
04) තොරතුරු පද්ධති - 04 කොටස 
      තොරතුරු පද්ධති සංවර්ධන ජීවන චක්‍රය - හැඳින්වීම හා පළමු පියවර

05) තොරතුරු පද්ධති - 05 කොටස 
     (පාඩම ඇතුලත්කළේ 2020/05/10 දින)

Saturday, April 04, 2020

Grade 11 Exercises

11 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන පාඩම්වලට අදාළ පැවරුම්වල පටුනක් මෙහි දක්වා ඇත. ඒ තුළින් ඔබට පහසුවෙන් අදාළ පැවරුම් සඳහා ප්‍රවේශවීමේ හැකියාව ඇත.


තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය පාඩම.
01) පැවරුම් අංක 01 
     තොරතුරු පද්ධති - 01 කොටස හා තොරතුරු පද්ධති - 02 කොටස කියවා පිළිතුරු  
     සපයන්න.

02) පැවරුම් අංක 02 
      තොරතුරු පද්ධති පාඩමේ 03 කොටස කියවා පිළිතුරු සපයන්න.
      රචනා ප්‍රශ්ණ
      බහුවරණ ප්‍රශ්න
      
       තොරතුරු පද්ධති පාඩමේ 04 කොටස කියවා පිළිතුරු සපයන්න.

ගැටළු විසඳීම සඳහා ක්‍රමලේඛ නිර්මාණය පාඩම - පුනරීක්ෂණ ගැටළු

(01) ගැටළු විසඳීම සඳහා ක්‍රමලේඛ ලිවීම පාඩමේ ව්‍යාජ කේත කොටස සහ තවත් කොටස් කිහිපයක්
       ආවරණය කරයි.
       බහුවරණ ප්‍රශ්ණ හා පිළිතුර ලිවිය යුතු රචනාමය ප්‍රශ්නවලින්ද යුක්ත වේ.
     click on following link.
    https://tinyurl.com/gataluvisadeema1

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැඳින්වීම - පුනරීක්ෂණ ගැටළු
    

Grade 10 - Exercises

Grade 10 - Exercises

*2020 පළමු වාර විභාගය සඳහා ප්‍රශ්ණ පත්‍රය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැඳින්වීම.

01) පැවරුම් අංක 01 - දත්ත හා තොරතුරු



ICT Documents

Resources for ICT

Resources for ICT

10  ශ්‍රේණියට අදාළ පාඩම් මාලාව.

සිංහල මාධ්‍යය.
(06) වදන් සැකසීම
(07) විද්‍යුත් පැතුරුම්පත්
(08) විද්‍යුත් සමර්පණ
(09) දත්ත සමුදාය

11  ශ්‍රේණියට අදාළ පාඩම් මාලාව.

සිංහල මාධ්‍යය.
(06) ICT හා සමාජය


10  ශ්‍රේණියට අදාළ පාඩම් මාලාව.
ඉංග්‍රීසි මාධ්‍යය.



11  ශ්‍රේණියට අදාළ පාඩම් මාලාව.

About me



  • Name - Manoj Dhananjaya Sri Kularathne
  • Position - ICT Teacher
  • Current Working Place - Dr. N.M. Perera M.M.V., Yatiyantota (2014 to Now)
  • Previous Working Places - 
                           Kg/Swarnajayanthi M.V., Kegalle                 (2009)

                           Kg/Mw/Zahira Natinal School, Mawanella   (2010 - 2013)
  • Working Experiences - 10 Years as an ICT Teacher
  • Mobile /Viber/ Whatsapp - 071 5201089
  • Email - manojdhananjaya@gmail.com








Grade 10 Lessons

Grade 10 Lessons will be listed here